Software

ඕනෙම Network එකකට නොමිලේම Call ගන්න – Whats call

ඕනෙම Network එකකට නොමිලේම අන්තර්ජාලය හරහා Call ගන්න පුලුවන් App එකක් තමයි Whatscall කියන්නෙ. අද අපි බලමු Whatscall ගැන.

Betternet VPN Explain In Sinhala

අද අපි බලමු තවත් VPN Service එකක් ගැන. ඒ තමයි "Betternet VPN". මේ VPN එකත් ඔයාලට ලබාදෙන්නෙ නොමිලෙමයි. පහල Link එකෙන් ගිහින් Betternet Download කරගන්න. Download Betternet -: www.betternet.co

What is VPN Explain in sinhala

VPN එකක් කියන්නෙ කුමක්ද කියල අද Video එකෙන් අපි බලමු.

How to Use Free VPN – නොමිලේම VPN එකක්

#VPN For Free මේ Video එකෙන් කියලදෙන්නෙ නොමිලේම VPN එකක් භාවිතා කරන ආකාරය. Download Opera - http://www.opera.com/download

IDM Crack කරන හැටි How to Crack IDM

#IDM Crack අද ඔයාලට කියල දෙන්න යන්නෙ Internet Download Manager Software එක හැම දාටම Use කරන්නෙ කොහොමද කියල. Download IDM And Patch File http://www.mediafire.com/file/r4634fqvtxtve8w/Internet_Download_Manager_6.25.rar