Health Tips43 Videos

කුඩා දරුවකුගේ උගුරේ යමක් හිර උනොත් මොකද කරන්නේ

කුඩා දරුවන් රැක බලා ගැනීම හරිම පරිස්සමෙන් කල යුතුයි. බැරි වෙලාවත් දරුවා උගුරේ යමක් හිරකර ගත්තොත් මොකද කරන්නේ. මේ Video ව ඒ ගැන.

ඩෙංගු වලින් ඔබ ආරක්ෂිතද?

ලංකාව පුරාම මේ දිනවල වසංගත තත්වයකට පත්වී ඇති ඩෙංගු රෝගයෙන් ඔබ ආරක්ෂිතද? අද අපි සොයා බලමු ඩෙංගු රෝගය පිළිබඳව.

මොකක්ද මේ HBA1C

දිවැඩියා රෝගියකු‍ගේ රුදිරයේ සීනි පාලනය සිදුවන ආකාරය සොයා බැලීමට කල හැකි පරීක්ෂනයක් තමයි HbA1c කියන්නේ.

පිලිස්සීමකට ලක්වුනොත් මොකද කරන්නේ

පිලිස්සීමකට ලක්වුනොත් කල යුතු දෑ අද අපි බලමු.

මෙලමයින් අඩංගු ප්ලාස්ටික් භාවිතය කුඩා ලමුන්ට අහිතකරයි

මෙලමයින් අඩංගු ප්ලාස්ටික් කුඩා ලමුන් සඳහා කිසිවිටකවත් භාවිතා කරන්න එපා.

දීර්ගකාලීන හිරියට ප්‍රතිකාර

අතේ පයේ වැඩි වශයෙන් ඇතිවන හිරියට ප්‍රතිකාර පිළිබ‍ඳව අද අපි බලමු.

Pregnent Women And Diabetes

දියවැඩියාව ගර්භණී බවට භාධාවක්ද?

උලුහාල් වල ගුණ දැන ගනිමු

උලුහාල් වල ගුණ දැන ගනිමු Visit For More Video - www.AtoZShow.com FB - www.facebook.com/groups/AtoZshow

මාරාන්තික ජල භීතිකාව ගැන ඔබ දැනුවත්ද

මාරාන්තික ජල භීතිකාව ගැන ඔබත් අදම දැනුවත් වන්න.

පැප් පරීක්ෂණය – pap Test

මොකක්ද මේ පැප් පරීක්ණෂය. Pap Test