All Videos

Shazam explain in Sinhala – සින්දු හොයමු
03:02

Shazam explain in Sinhala – සින්දු හොයමු

මග තො‍ටේ යනකෙ‍ාට ඔබටත් ලස්සන සින්දුවක් ඇසුනාත් හිතෙනව නේද ඒක Download කරගන්න. ඒත් Title එක සොයාගන්න බැරි උනොත් ඔබ අපහසුතාවයට පත් වෙනව. මෙන්න ඒකට හොඳම විසඳුම. Try කරල බලල Comment කරන්න.... Download Shazam https://play.google.com/store/apps/details?id=com.shazam.android
මොකක්ද මේ HBA1C
1
04:10

මොකක්ද මේ HBA1C

දිවැඩියා රෝගියකු‍ගේ රුදිරයේ සීනි පාලනය සිදුවන ආකාරය සොයා බැලීමට කල හැකි පරීක්ෂනයක් තමයි HbA1c කියන්නේ.
How to use Air droid App.. Explained In Sinhala. කොහොමද අපි Air droid භාවිතා කරන්නේ.
3
10:52

How to use Air droid App.. Explained In Sinhala. කොහොමද අපි Air droid භාවිතා කරන්නේ.

අද Video එකෙන් කියල දෙන්නෙ බොහොම ප්‍රසිද්ධ App එකක් වෙන Air droid භාවිත කරන ආකාරය ගැන හා ඔයා නොදන්න දේවල් කීපයක් ගැන. How to use Air droid App.. Explained In Sinhala. Air droid Free File transfer